'' අධික උෂ්ණත්වය සහිත දිනවල එළිමහන් ක්‍රියාකාරකම් වලට සිසුන් යොමු නොකරන්න '' අධ්‍යාපන අමාත්‍යංශය
Friday, 21 February 2025 - 7:54 | Views - 167
අධික උෂ්ණත්වය සහිත දිනවල එළිමහන් ක්‍රියාකාරකම් වලට සිසුන් යොමු නොකිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සියලු පාසල්වල විදුහල්පතිවරුන් සඳහා එම නිවේදනයෙන් දන්වා ඇත්තේ, අධික උෂ්ණත්වය සහිත දිනවල එළිමහන් ක්‍රියාකාරකම් වලට සිසුන් යොමු නොකිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් බවයි සඳහන් වන්නේ.
Share This Article