පැය 24 එක්දින සේවා සඳහා පමණයි !
Friday, 21 February 2025 - 7:41 | Views - 367
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ.
ඒ අනුව, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00 වන තෙක් පමණක් සිදු කරන බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article