අද සිට ඉහළටම ගිය මිල
Wednesday, 19 February 2025 - 8:35 | Views - 430
ආපනශාලා ආහාර මිල ඊයේ(18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා තිබුණා.
ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින්, ෆ්‍රයිඩ් රයිස් සස කොත්තුවක මිල රුපියල් 30 කින් සහ ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ද එම සංගමය සඳහන් කළා.
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම මෙසේ ආහාර මිල ඉහළ දැමීමට හේතුව බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article