පසුගියදා රටටම සිදු වූ විදුලි කප්පාදුව ගැන CEBයෙන් විශේෂ නිවේදනයක්
Tuesday, 18 February 2025 - 10:41 | Views - 235
පසුගිය පෙබරවාරි 09 වැනිදා විදුලිය ඇනහිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම, ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූර්ය බලය අඩු කිරීම එහි ඇතුළත්.එම නිවේදනය මෙතැනින්,
Share This Article