කවදාවත් පසුම්බිය හිස් නොවෙන්න මේ දේවල් කරන්න
Tuesday, 18 February 2025 - 9:37 | Views - 6,409

මුදල් පසුම්බිය සල්ලි පිරිලා තියෙනවා නම්... අපි හුඟාක් කැමතියි ... නේද?

මේ පුංචි ඒත් වටිනා රහස් අනුගමනය කරල ඔබේ පසුම්බිය බලවත් කරගන්න...

මුදල් පසුම්බියක් තෝරගන්න විට නිතරම රතු හෝ කොළ පැහැයෙන් තෝරාගන්න.

රතු පැහැය ඔබවෙත මුදල් ආකර්ෂණය කරන අතර කොළ පැහැය ඔබේ මුදල් වර්ධනය කරයි.

කිසිම විටෙක ඔබේ මුදල් පසුම්බිය සම්පූර්ණයෙන්ම හිස් නොකරන්න.

එක් කාසියක් හෝ එහි ඉතිරිවීමට ඉඩහරින්න.

ඔබේ මුදල් පසුම්බියේ තඹ කාසි තිබීමෙන් ඔබගේ මුදල් තත්ත්වය ස්ථාවරවේ.

අනවශ්‍ය බිල් ආදියෙන් පසුම්බිය පුරවා නොගෙන එහි යම් හිස් ඉඩක් තියන්න.

එවිට ඒ හිඩස පිරවීමට මුදල් ඔබ වෙතට ඇදී ඒවි.

ඔබ මුදල්වලට දක්වන ගෞරවය ඔබේ පසුම්බිය දෙස බැලූවිට පැහැදිලිවම අවබෝධ කරගත හැකියි.

එනිසා කිසිම විටෙක අබලන්ව අවලස්සන වූ පසුම්බි භාවිත නොකරන්න.

ඔබ මුදල්වලට ගෞරව නොකරන තාක් කල් මුදල් ඔබට ආකර්ෂණය නොවේ.

නිතරම මුදල් නෝට්ටු දෙකට නවා පසුම්බියේ තැබීමෙන් මුදල් වියදම්වන වේගය යම් තරමකට අවම වේ.

ඔබේ මුදල් පසුම්බියට කුරුඳු කුඩු ස්වල්පයක් හෝ කුඩා කුරුඳු කැබලි කිහිපයක් දැමීමෙන් පසුම්බියේ මුදල් ආකර්ෂණ බලය වැඩිවෙයි

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top