2023 (2024) සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
Tuesday, 18 February 2025 - 7:02 | Views - 1,377
2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේවන විට නිකුත්කර තිබෙනවා.එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.ක්ෂණික ඇමතුම් අංකය :- 1911පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව :- 0112784208, 0112784537, 0112785922ෆැක්ස් අංකය :- 0112784422
Share This Article