'' දෛනික දුම්රිය ගමන් වාර වලින් සියයට 17ක් විනාඩි 10ක් ප්‍රමාදයි.. ''
Monday, 17 February 2025 - 9:18 | Views - 302
දෛනික දුම්රිය ගමන්වාර වලින් 17% ක් විනාඩි 10කට වඩා ප්‍රමාද වී ධාවනය වන බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රමාදය වළක්වා විධිමත් කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
Share This Article