පොලිතින් වලින් බත් බැඳපු කාලේ ඉවරයි.. මෙන්න බලන්නකෝ මේ වැඩේ..
Thursday, 13 February 2025 - 14:43 | Views - 610

බොහෝ දෙනෙක් දැන් කෑම පාර්සල් කරන්න හුරුවෙලා ඉන්නේ මෙන්න මෙහෙමනේ.. ඒත් දැන් ඔන්න ඒ තත්වය වෙනස් වෙන්නයි යන්නේ..

කෑම පාර්සල් කිරීම සඳහා භාවිතා කරන පොලිතින් වෙනුවට පඳම් කළ කෙසෙල් කොළ භාවිතා කිරීමේ සැලසුමක් පවතිනවා..

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් මේ බව පැවසුවා..

ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මේ සඳහා අවශ්‍ය කෙසෙල් කොළ සකස් කිරීමට පියවර ගනු ලබන අතර, සෙන්ටිමීටර් 45 ප්‍රමාණයේ කෙසෙල් කොළයක් රුපියල් 4.00කට මිලදී ගන්නා බවයි ඔවුන් පවසන්නේ.. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් දෙහිවල පිහිටි සිය කර්මාන්ත ශාලාවක ඇති බවත් ඔවුන් පවසනවා.. කෙසෙල් කොළ සැපයිය හැකි ගොවි ජනතාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය මගින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ..

ඒ අනුව, සෙන්ටිමීටර් 45 ප්‍රමාණයේ කෙසෙල් කොළයක් රුපියල් 4.00කට මිලදී ගන්නා බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පැවසුවා..

ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් දෙහිවල පිහිටි සිය කර්මාන්ත ශාලාවක ඇති බවත් පවසන්නේ..

කෙසෙල් කොළ සැපයිය හැකි ගොවි ජනතාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය මගින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද සඳහන් කරනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top