උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්
Thursday, 13 February 2025 - 10:15 | Views - 295
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ, අලුයම් කාලයේ පවතින සීත කාලගුණ තත්ත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර පසුගිය දින කිහිපය තුළදී නුවරඑළිය ප්‍රදේශයට මල්තුහීන පතිත වී තිබූ බවයි ද සඳහන් වුණා.
Share This Article