අද රන් මිල ගැන ඇහුවොත් , ඔබ පුදුම වෙනවා නියතයි..
Tuesday, 11 February 2025 - 14:43 | Views - 1,509

අද(11) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 876,410 ක් ලෙස සටහන් වෙනවා.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 19,260 ක සැලකිය යුතු වැඩිවීමක්.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,920 ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 28,350 ක් සහ රුපියල් 27,060 ක් ලෙසයි සඳහන් වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 247,350 ක් ලෙස දැක්වෙන අතර කැරට් 22 පවුමක් රුපියල් 226,750 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 216,450 ක් ලෙසත් සටහන් වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top