හෙට විදුලි කප්පාදුවක් නැහැ , අද විදුලිය කප්පාදු වෙන වේලාවේ වෙනසක්..
Tuesday, 11 February 2025 - 12:55 | Views - 272
හෙට(12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.නමුත්, අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.ඒ අනුව අද දින විදුලි කප්පාදු කාලසටහනට පහතින්...
Share This Article