විදුලිය බිඳවැටීමෙන්, දුම්රිය ගමනාගමනයටත් බාධා
Sunday, 09 February 2025 - 15:47 | Views - 246

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත සංඥා පද්ධති ක්‍රියාත්මක වීමේ ගැටලු මේ වනවිට ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලටද සුළු වශයෙන් බාධා එල්ල වී ඇති බව ද සඳහන්.

එමෙන්ම දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු ක්‍රියාත්මකවීමේ ගැටලු ඇතිව තිබෙන බැවින් , ජනතාව ඒ පිළිබඳ ව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව විදුලිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය ස්ථානවල නිවේදන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top