විදුලිය ඇණහිටීම නිසා ජල සැපයුමට බාධාවක් වියහැකියි..
Sunday, 09 February 2025 - 14:23 | Views - 200
දැනට පවතින විදුලිය ඇණහිටීම හේතුවෙන් ජල සැපයුමට බාධා ඇති වියහැකි බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article