41 දෙනෙකුට මරු කැඳවූ , අනතුර..
Sunday, 09 February 2025 - 8:37 | Views - 322
දකුණු මෙක්සිකෝවේ - එස්කාර්සෙගා නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාර්ගයේ ගමන් කරමින් සිටියදී බස් රථය, තවත් ට්‍රක් රථයක ගැටීමෙන් පසු ඇති වූ ගින්නෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 48 දෙනෙකු සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අනතුරින් මියගිය පිරිසගේ අනන්‍යතාවයන් හදුනාගැනීම සහ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එරට බලධාරීන් තවමත් සිදුකරමින් පවතින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. 



 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top