බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ රන්මුණි මහේෂ් ඇතුළු තිදෙනෙකු ඩුබායිහිදී අත්අඩංගුවට
Friday, 07 February 2025 - 12:03 | Views - 348
බෙලිඅත්තේ පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම, අදාළ සැකකරුවන් තිදෙනා නැවත ශ්රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
Share This Article