ප්‍රදේශ කිහිපයකට හදිසියේම විසන්ධි වූ සැපයුම..
Thursday, 06 February 2025 - 14:44 | Views - 330
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්.
ඒ අනුව, අද(06) අලුයම 4.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 28ක කාලයක් පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්කර සිටියේ.
Share This Article