අමු මිරිස් කිලෝව 1,200 දක්වා ඉහළට
Thursday, 06 February 2025 - 10:53 | Views - 281
වෙළදපොලේ එළවලු මිල ගණන් මේ වන විට ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා.
ඒ අනුව, අමුමිරිස් කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වාත් මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.
එළවලු මිල සම්බන්ධයෙන් වෙළෙදෙකු මෙලෙස අදහස් පළ කළා.
Share This Article