වායු දූෂණයෙන් වසරකට ලක්ෂ 70ක් මරුට
Thursday, 06 February 2025 - 9:32 | Views - 232
වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව ස්වශන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මේ බව කියා සිටියේ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ(05) පැවති වැඩමුළුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෘහස්ථව ද පුද්ගලයින් වායූ දූෂණයට ලක් වන බවයි.
Share This Article