අවසන් වරට අද ටෙස්ට් පිටියට එන දිමුත්..
Thursday, 06 February 2025 - 9:07 | Views - 217
සත්කාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(06) ආරම්භ වීමට නියමිතයි.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර මෙම තරගයෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ද නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙය වනවා.

මෙම තරගයෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග සිය සමාජ මාධ්‍ය ඔස්සේ දිමුත්ට සුබ පැතුම් එක්කර තිබුණා.

ආබාධයක් හේතුවෙන් පළමු තරගය අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගයට ක්‍රීඩා කරනු ඇති.

දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් ‍මෙන්ඩිස් ද ශ්‍රී ලංකා සංචිතය සමග එක්වී තිබෙනවා.

අද තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top