මෙන්න මේ අයට වාහන නැතිලු.. ඔවුන්ට අහිමි වෙන්න යන දේ ගැන ඇසෙන කතාව මෙන්න..
Wednesday, 05 February 2025 - 17:30 | Views - 146
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සමබන්ධයෙන් අද විශේෂ කතාබහක් ඇති වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන ආනයනය නොකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා..
 


ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්..

අණ්ඩුව ලබා දුන් ප්‍රතිපත්තියට අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන අතර ප්‍රතිපත්ති මත මන්ත්‍රීවරයෙකුට වැඩ කටයුතු කරගෙන යෑමට ආණ්ඩුවෙන් සංචිතයක් ඔස්සේ වාහනයක් ලබා දිය යුතු අතර මන්ත්‍රීවරයාගේ කාල සීමාව අවසන් වූ පසු එම මන්ත්‍රීවරයා එම වාහනය නැවත සංචිතයට ලබා දිය යුතු බවත් ඒ සඳහා සංචිතයක් අවශ්‍ය බවයි අමාත්‍යවරයා පවසා සිටියේ...

අවුරුදු 05කින් වාහන ගෙන්වා නොමැති නිසා වාහන සංචිතයක් සකස්කර ගැනීමේ අවස්ථාව නොමැති නිසා වාහන ගෙන්විය යුතු බවත් නමුදු වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ කිසිම විටෙක මන්ත්‍රීවරු සඳහා වාහන ආනයනය නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top