පහව නොගිය අවදානම.. සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ගැන ඇසෙන භයානක කතාව මෙන්න...
Wednesday, 05 February 2025 - 17:26 | Views - 238
සුප්‍රසිද්ධ ග්‍රීක සංචාරක ගමනාන්තයක් වන සැන්ටෝරිනි දූපත් ගැනයි මේ පුදුම හිතෙන ආරංචිය..

භූ කම්පන අවදානමක් හේතුවෙන් ග්‍රීසීයේ සැන්ටෝරිනි දූපතෙන් දහස් ගණනක පිරිසක් ඉවත්ව ගොස් ඇති බවට වාර්තා වෙනවා.. මෙහි ස්ථිර පදිංචිකරුවන් 20,000ක් පමණ වාසය කරන අතර, මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 9,000ක් පමණ දූපතෙන් පිටව ගොස් ඇති බව සඳහන් වෙනවා..

අදාළ දූපත ආසන්නයේ භූ කම්පන 300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ජනතාව එම දූපතෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේද මෙවැනිම භූ කම්පන හටගනු ඇති බවට විශේෂඥයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top