පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500ක් වාර්තා වෙලා..
Friday, 31 January 2025 - 9:27 | Views - 339
පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ, වැඩිම ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.
එය සමස්ත රෝගීන්ගෙන් 40% ක්.
වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවේ, ලාදුරු මර්දන මාසය මේ වනවිට ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, රෝගීන් හඳුනා ගැනීම වැඩි කර ඇති බවද සඳහන්.
Share This Article