නිල දත්ත පමා වෙයි.. මරණ සංඛ්‍යාව අවිනිශ්චිතයි..? ඉන්දියාවේ මහා කුම්භමේලා පූජාව කඳුළු ගංඟාවක් වෙලා..
Wednesday, 29 January 2025 - 12:56 | Views - 307
මේ ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතා වුණා...

ඒ මහා සැනකෙළිය, ලොව තවත් එක ප්‍රධාන සැනකෙළියක් ලෙසයි සැලකෙන්නේ... 

වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් ඇති බවට සැක පළ වනවා..

එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ..

මෙම පූජාව සඳහා අද අළුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට තිබෙනවා..

වසර 12කට වරක් කුම්භමේලා පූජාව පැවැත්වෙන අතර ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නමැති ගංගා ත්‍රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් පව් කමාකර ගත හැකි බවත්, ආත්මය පවිත්‍රතාවය ඇති වෙන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි..

වසර 144කට වරක් පැවැත්වෙන මහා කුම්භමේලා පූජාව සඳහා ලොව නන්දෙසින් පිරිස් පැමිණෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top