රට ඉඳි බද්ද අඩුවෙලා , විශේෂ ගැසට් නිවේදනය මෙන්න
Tuesday, 28 January 2025 - 11:29 | Views - 264
රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ආනයනික රට ඉදි කිලෝග්රෑමයක් සඳහා පනවා ඇති රු. 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු 31 වනදා තෙක් රුපියලක් දක්වා අඩුකරමින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්.
Share This Article