රත්තරන් ගැන තවත් හිත කලබල කරන ආරංචියක්..
Monday, 27 January 2025 - 16:17 | Views - 331
දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 824,663 ක් ලෙස සටහන් වෙනවා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 29,090 ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,670 ක් සහ රුපියල් 25,460 ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 232,750 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 213,350 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 203,650 ක් ලෙසත් සඳහන්.
Share This Article