අපස්මාරයට බෙහෙත් ගන්න ගිහින් මියගිය තරුණිය , රෝහලේ නොසැලකිල්ලෙන් මියගිය බවට චෝදනා..(Video)
Friday, 24 January 2025 - 14:56 | Views - 249

දියතලාව මූලික රෝහලේ කාර්‍ය මණ්ඩලයේ නොසැලකිලිමත් කම හේතුවෙන් අපස්මාර රෝගී තත්ත්වයෙන් රෝහල් ගත කලැ සිය දියණිය ජීවිතක්ෂයට පත් වූ බව එම දියණියගේ මව්පියන් චෝදනා කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස 22 හැවිරිදි තරුණියක්.

පසුගිය 17 වැනිදා ඇය අපස්මාරය හේතුවෙන් බණ්ඩාරවෙළ දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී තරුණිය දැඩි සත්කාර ඒ්කකය වෙත ඇතුළත් නොකර අසාද්‍ය වූ පසු බදුල්ල රෝහල වෙත මාරුකර යැවූ බවයි මව්පියන් පවසන්නේ.

ඔවුන් චොදනා කරන්නේ අදාළ තරුණිය දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කිරීමට ප්‍රමාද වූ නිසාත් කඩිනමින් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර නොගත් නිසාත් ඇයට මෙම අවාසනාවන්ත ඉරණම අත්වූ බවයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top