පොල් ගස් කැපුවොත් , මාස හයක් හිරේ..
Friday, 24 January 2025 - 11:49 | Views - 452

පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යයෙන් අවසරය ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී ද අවසරයක් ලබා ගත යුතු නමුත් ජනතාවගේ නොදැනුවත් බව නිසා අවසරයකින් තොරව ගස් කැපීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, නිසි අවසරයකින් තොරව පොල් ගස් කපන පුද්ගලයින් මාස 6 ක සිර දඩුවමකට යටත්විය හැකි අතර එක් ගසකට 5000 ක දඩයක් ගෙවිය යුතු බව පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශිකාවක සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top