සුදුවෙන්න ක්‍රීම් ගාන ඔයා මේ දේවල් ගැනත් හිතන්න.. පිටකොටුවේ වැටලීමකින් විශේෂ හෙළිදරව්වක්..
Thursday, 23 January 2025 - 10:13 | Views - 256
පිටකොටුව කදිරේෂන් වීදියේ මුහුණු ආලේපන සහ ක්‍රීම් වර්ග අලෙවි කරන ස්ථානවල නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව ඖෂධ වර්ග සහ සම සුදුවීම සඳහා භාවිතා කරන ආලේපන අලෙවි කරන වෙළඳසැල් ඊයේ පාරිභෝගික අධිකාරීයේ විශේෂ වැටලීම් ඒකකය විසින් වටලනු ලැබුවා.

එහිදී අදාල ඖෂධ වර්ග පාරිභෝගික අධිකාරී නිලධාරින් විසින් ඉදිරි නඩු කටයුතු සඳහා මුද්‍රා තබා රැගෙන ගිය බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.

අදාළ වෙළදසැල් හිමියන් ද ඇපකර මත නිදහස් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top