"පොල් කිරියි, සම්බෝලයි නිසා පොල් අපතේ යනවා.." නාස්තිකාර පරිභෝජනයෙන් මිදෙන්නැයි ඉල්ලීමක්...
Thursday, 23 January 2025 - 9:46 | Views - 208
පොල් මිලත් එක්ක ඒ කර්මාන්තයේ නියැලෙන පිරිස් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා..

මේ කියන යන්නේ පොල් ගැන ඇසෙන කතා ඇතුළේ තවත් අමුතු කාරණයක් ගැනයි..

නිවසේදී පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර ලෙස පොල් අපතේ හරින බව කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා

ඉදිරි මාස කිහිපයක් ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා...

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ ජනතාව පොල්කිරි සහ පොල් සම්බෝල සෑදීමේදී බොහෝ සෙයුන් පොල් අපතේ යන බව‍යි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top