දවසින් දවස වෙනස් වෙන ඩොලරයේ අද මිල
Wednesday, 22 January 2025 - 14:41 | Views - 291
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය දැක්වුණේ මෙන්න මෙහෙමයි..
ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 293.45ක් ලෙස සටහන් විය.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.02ක් ලෙසයි.
Share This Article