දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනයට මෙන්න නියම පානයක්..
Wednesday, 22 January 2025 - 12:37 | Views - 1,007

රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් තියන අය ඉන්නවා නම්, මෙන්න මේක කරලා බලන්න..

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න ඔබටත් පුළුවන් නේ.. වට්ටක්කා ග්‍රෑම් 100 ක් විතර කුඩා කැබලිවලට කපාගන්න.. ඒ ටික වතුර ටිකක් එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න.. ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා පානයක්..

උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න මේක බීලා බලන්නකෝ.. මාසයක් විතර පස්සේ ප්‍රතිඵල, ලැබුනද කියල බලන්නකෝ.. මේක පානය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න.. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි..

මේකේ තියෙන වටිනාම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක. මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්.. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා.. පැණිවත් දාන්න එපා..

වට්ටක්කාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථවලට අපේ සිරුරේ ධමනි වල තැන්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් පවතිනවා..
ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕන..

සමහර විට මේ කියන කතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නත් පුළුවන්.. ඒ නිසා දිගින් දිගටම මේ වගේ පාන සකස් කරලා බොන කෙනෙක් නම් ඔයා නිරන්තරයෙන් රුධිර පරීක්ෂාවකට යොමුවෙන එකත් වැදගත්..



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top