දුම්රියේ ගමන් ගන්නා ඔබට අදත් විශේෂ දැනුම්දීමක්..
Tuesday, 21 January 2025 - 10:10 | Views - 237
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථානයන් අතර, පහළ මාරගයේ පීල්ලක් කැඩී යාම නිසා මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත්, පසුගිය දින කිහිපයද දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් දක්නට ලැබුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ(20) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , ඊයේ දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.
Share This Article