ඩොනල්ඩ් ට්රම්ප් අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි
Monday, 20 January 2025 - 9:08 | Views - 212
ඩොනල්ඩ් ට්රම්ප් අද(20) අමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ පසුගිය අමෙරිකානු ජනපතිවරණයෙන් කමලා හැරිස්ව පරාජයට පත් කරමින් ලැබූ ඓතිහාසික ජයග්රහණයත් සමගයි.
2017- 2021 ජනපති ලෙස කටයුතු කළ ඔහු අද නැවත වරක් අමෙරිකානු ජනපති ධූරයේ වැඩ භාර ගන්නේ 47වන ජනපති ලෙසින්.
Share This Article