ලබන මාසයේ සිට විවේකී සති අන්තය අලුත් කරගන්න ඔබටත් අවස්ථාවක්..
Thursday, 16 January 2025 - 16:13 | Views - 203
සති අන්තයේ මේ අත්දැකීම විඳගන්න ඔබත් කැමතියිද..? මෙන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය..

මේ කියන්න යන්නේ සති අන්තයේ ආරම්භවීමට නියමිත නව දුම්රියක් ගැන කතාවක්.. එය ලබන පෙබරවාරි මාසයේ සිට ආරම්භ වීමට නියමිතයි..

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන්ට ඇති ඉල්ලුම පිළිබඳ අවධානය යොමු කරමින් ‘ඇල්ල ඔඩිසි කැන්ඩි’ ලෙස මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ නව දුම්රියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර විසින් ඒ බව පැවසුවා..

එම දුම්රිය පෙබරවාරි මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දෙපසට ධාවනය වන බවත් හෙතෙම වැඩිදු‍රටත් පවසා තිබුණා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top