කොළඹ වෙසෙන ඔබටයි මේ විශේෂ දැනුම්දීම
Wednesday, 15 January 2025 - 9:31 | Views - 342
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව, කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ වලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය ජලය රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.
Share This Article