සිහින බිඳ වැටෙයි ද? නව බදු ප්‍රතිශත නිසා සිදුවෙන්න යන දේ..
Tuesday, 14 January 2025 - 9:24 | Views - 252

වාහන සඳහා වන නව බදු ප්‍රතිශත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වාහන වෙළඳපොළේ මේ වනවිට කැපී පෙනෙන බිඳ වැටීමක් පෙන්නුම් කරන බව වාහන අලෙවිකරුවන් පවසනවා...

වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලු‍ වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කළා...

මේ අතර, මෙරට බැංකු ණය සඳහා පොළී අනුපාතිකය පහළ අගයක පවතින මොහොතක නියාමනයක් නොමැතිව වාහන ආනයනය කළහොත් යළි විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බව, ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා..
 
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙරට භාණ්ඩ ගිණුමේ ශේෂය ධන අගයක පවත්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top