සුර්වන්නන්ට දුක හිතෙන ආරංචියක් , මත්පැන් මිල වැඩිවෙන්නේ මෙහෙමයි
Saturday, 11 January 2025 - 10:59 | Views - 729
මුදල් අමාත්‍යාංශය විසින් අද(11) සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද ඉහළ දමා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුරා බද්ද සියයට 5 කින් ඉහළ දමා ඇත.

මේ අනුව, මිලි ලීටර් 750 අති විශේෂ මත් පැන් බෝතලයක මිල අවම වශයෙන් රුපියල් 106 කින් වැඩිවන අතර, ඒ් අනුව රුපියල් 1,728කට පැවති මත් පැන් බෝතලයක් රුපියල් 1,830ක් දක්වා මිල වැඩිවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බීර බෝතලයක මිල රුපියල් 30-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති.

මීට අමතරව අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ ද දමා තිබෙනවා.

කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇති බව සඳහන්.

CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top