ඊයේ රාත්‍රියේ සිට , ඉහළට ගිය මිල..
Saturday, 11 January 2025 - 8:54 | Views - 621
ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසනවා.
ඒ සුරාබදු 6%කින් ඉහළ දැමීම හේතුවෙන්.
එම මිල ඉහළ දැමීම කාණ්ඩ හතරක් යටතේ සිදුකෙරෙන බවයි ලංකා දුම්කොළ සමාගම සඳහන් කළේ.
ඒ අනුව, එක් දුම්වැටියක් සඳහා වන මිල රුපියල් 5 ක් සහ රුපියල් 10 ක් වන ආකාරයට මිල වැඩිකර තිබෙනවා.
Share This Article