ලියාපදිංචි කරලා නැත්නම් , ඔන්න ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ..
Friday, 10 January 2025 - 15:21 | Views - 448


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරටදී භාවිතය තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා..


නීති විරෝධී ආකාරයෙන් සන්නිවේදන උපකරණ මෙරටට රැගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මේ ගැන අදහස් දක්වමින් පවසා තිබුණා..

ජනවාරි මාසය අවසන් වන විට ඒ සඳහා විශේෂ ස්වයංක්‍රිය පද්ධතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇති අතර, නිසි ප්‍රමිතියකින් තොර වූ, නීත්‍යනුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගැනීමෙන් ජනතාවට අපහසුතා හා අවහිරතාවලට මුහුණදීමට සිදුව ඇති හෙයින් එවැනි උපකරණ පාරිභෝගිකයන්ට විකිණීම වැළැක්වීම කොමිෂන් සභාවේ වගකීමක් වෙනනවා..

දැනට භාවිත කරන ජංගම දුරකතනවලට හා විදේශිකයන්ට මෙම නව වැඩපිළිවෙළ මඟින් ජංගම දුරකතන භාවිතයට අවහිරයක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top