දුම්රියත් වර්ජනයකට සැරසෙයි
Thursday, 09 January 2025 - 8:22 | Views - 235

බඳවා ගැනීමේ පටිපාටිය අනුමත නොකිරීම හා ශ්‍රේණි උසස් වීම් ගැටලුවලට ඉදිරි දින 14 ඇතුළත නිසි විසදුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත අද ලිඛ්තව දැනුම්දී තිබෙනවා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් ද අද, රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සඳහා දින තුනක් ඇතුළත සාධනීය විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රීයාමාර්ගයකට අවතීර්ණ වීමටයි ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ද තීරණය කර ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top