අයවැය ප්රථමවර කියවීම අද
Thursday, 09 January 2025 - 7:39 | Views - 365
2025 වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
එය දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වැනිදායි සිදු කෙරෙන්නේ.
ඒ අනුව, දෙවනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
විසර්ජන පනත් කෙටුම්පත තුන්වනවර කියවීමේ ඡන්ද වීමසීම පැවැත්වෙන්නේ එළැඹෙන මාර්තු 21 වැනිදායි.
Share This Article