PINNACLE AWARDS-2024 සම්මාන උළෙලේදී හිරුට සම්මාන වැස්සක්..(Video)
Tuesday, 07 January 2025 - 7:09 | Views - 466

PINNACLE AWARDS -2024 සම්මාන ප්‍රධානය කිරීමේ උළෙල ඊයේ (06) රාත්රියේදී පැවැත්වුණා.
ඒ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්රයේදීයි.
එම සම්මාන රාත්රියේදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට හිරු නාලිකාව සමත් වුණා.
Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ප්රවෘත්ති නාලිකාව - Hiru News
Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රියැලිටි වැඩසටහන - Hiru Star
Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රියැලිටි වැඩසටහන් නිවේදක - සාරංග දිසාසේකර (Hiru Star)
People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යය - පාට කුරුල්ලෝ
People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රූපවාහිනී නාලිකාව - Hiru TV
People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ප්රවෘත්ති වෙබ් අඩවිය - www.hirunews.lk
Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ෆේස්බුක් පිටුව - Hiru News
Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව - Shaa FM
People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ටික්ටොක් පිටුව - Hiru TV
Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රූපවාහිනී නිවේදක - චමුදිත සමරවික්‍රම
Pinnacle Awards 2024 - වසරේ හොඳම ටෙලිනාට්‍ය නළුවා - සජිත අනුත්තර (පාට කුරුල්ලෝ)
Share This Article