PINNACLE AWARDS-2024 සම්මාන උළෙලේදී හිරුට සම්මාන වැස්සක්..(Video)
Tuesday, 07 January 2025 - 7:09 | Views - 467
PINNACLE AWARDS -2024 සම්මාන ප්‍රධානය කිරීමේ උළෙල ඊයේ (06) රාත්‍රියේදී පැවැත්වුණා.

ඒ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදීයි.

එම සම්මාන රාත්‍රියේදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට හිරු නාලිකාව සමත් වුණා.

Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ප්‍රවෘත්ති නාලිකාව - Hiru News

Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රියැලිටි වැඩසටහන - Hiru Star

Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රියැලිටි වැඩසටහන් නිවේදක - සාරංග දිසාසේකර (Hiru Star)

People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යය - පාට කුරුල්ලෝ

People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රූපවාහිනී නාලිකාව - Hiru TV

People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ප්‍රවෘත්ති වෙබ් අඩවිය - www.hirunews.lk

Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ෆේස්බුක් පිටුව - Hiru News

Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව - Shaa FM

People's Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය ටික්ටොක් පිටුව - Hiru TV

Pinnacle Awards 2024 - වඩාත් ජනප්‍රිය රූපවාහිනී නිවේදක - චමුදිත සමරවික්‍රම

Pinnacle Awards 2024 - වසරේ හොඳම ටෙලිනාට්‍ය නළුවා - සජිත අනුත්තර (පාට කුරුල්ලෝ) 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top