ලිට්‍රෝ ගෑස් මිල ගැන හදිසියේම ලැබුණු ආරංචිය
Saturday, 04 January 2025 - 11:33 | Views - 220
නව වර්ෂයේ පළමු මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව ලි‍ට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ.

පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවුණු අතර, මෙම දැනුම්දීමට අනුව මෙම මාසයේදී ද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහත සඳහන් පසුගිය මිලට අනුවම අලෙවි වනු ඇති.

( කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහත දක්වා තිබෙනවා. )

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක් ,

කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක්,

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top