රැකියා කරන ඔබටයි , මේ අලුත්ම අංකය..
Thursday, 02 January 2025 - 13:40 | Views - 229

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව විසින් සහන, මැදිහත්වීම් ඉල්ලා මහ ජනතාව සඳහන ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහායි.

ඒ අනුව, කම්කරු ගැටලු 070 722 7877 යන අංකය ඔස්සේ යොමු කළ හැකියි.

කාර්මික සාමය පවත්වාගෙන යාම, එය තවදුරටත් ශක්තිමත් කිරීම සහ මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වනවා.

ඉන් මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීම සහ නිලධාරීන්ගේ කාලය කළමනාකරණය කළ හැකියි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top