2025 නව වසර උදාවූ පළමු රට බවට පත් වූ කිරිබාති
Tuesday, 31 December 2024 - 16:02 | Views - 549
2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත් වී තිබෙනවා.
ශ්රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා වුණා.
පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වන අතර, එහි ජනයා ප්රථමයෙන්ම නව වසරේ උදාව පිළිගෙන තිබීම විශේෂත්වයක්.
Share This Article