උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය ගැන ඉඟියක්
Tuesday, 31 December 2024 - 16:02 | Views - 458
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
අද (31) පස්වරුවේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Share This Article