යකඩ පලංචියේ ආ මාරයා ජීවිත තුනක් බිළිගනී.. (Video)
Monday, 30 December 2024 - 10:17 | Views - 304
පුත්තලම, පැරණි මන්නාරම මාර්ගයේ 2 වන කණුව ප්රදේශයේදී විදුලි සැර වැදීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් තිදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී යකඩ පලංචියකට විදුලි සැර වැදි ඒ මත සිටි තිදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.
මරණයට පත්ව ඇත්තේ 2 කනුව ප්රදේශයේ පදිංචිකරුන් පිරිසක් බවයි පුත්තලම මුලස්ථානය පොලිසිය සඳහන් කළේ.
Share This Article