පැය 24ක් තුළ බීමත් රියදුරන් 401 දෙනෙකු අත්අඩංගුවට
Monday, 30 December 2024 - 9:08 | Views - 251

ගත වූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 401 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උත්සව සම‌යේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් සිදු කරනු ලබන විශේෂ මෙහෙයුමකින්.

අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදීමට අදාළ රියදුරන් 53 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 48 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1350ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5351කට එරෛහිව ද නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top