බලා සිටි ගාස්තු සංශෝධනය ගැන නවතම ආරංචිය
Monday, 30 December 2024 - 9:03 | Views - 361

විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පාරිභෝගික යෝජනා ලබන 17 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් මේ වනවිට සිදු කර අවසන් බවයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.

එම අදහස් සමාලෝචනය කිරීමෙන් අනතුරුව අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනා මේ මස මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදෙනු ලැබුවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top